ජනප්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් සමුගනී

December 26, 2016 | 11:16 am    0   668

ජනප්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් සමුගනී

ජෝර්ජ් මයිකල් නම් ජනප්‍රිය පොප් ගායකයා අභාවාප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක් බවයි සඳහන් වන්නේ. ඔහු උපත ලබා ඇත්තේ එංගලන්තයේදී. කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ඔහු ගායනා කල ගීත අතරින් කිහිපයක්. 1980 දශකයේ ඔහුගේ ජනප්‍රියත්වයේ ස්වර්ණමය යුගයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: