ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ ඩර්වින් පෙරේරා අභාවප්‍රාප්ත විය

May 16, 2017 | 10:00 am    0   343

ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ ඩර්වින් පෙරේරා අභාවප්‍රාප්ත විය

ජ්‍යෙෂ්ඨතම මළල ක‍්‍රිඩා පුහුණුකරුවකු වන ඩර්වින් පෙරේරා ඊයේ (15) අභවප‍්‍රාප්ත වුණා.

දින ගණනාවවක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී අද පස්වරුවේ මිය ගිය බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

කලක් ශ‍්‍රි ලංකා මළල ක‍්‍රීඩා කණ්ඩායමේ ජාතික පුහුණුකරුවකු ලෙස කටයුතු කළ ඔහු ඉකුත් වසරේ ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළලේද රට වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නා. මිය යන විට ඔහු 67 වන වියේ පසුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: