ජිට් ටයර් කර්මාන්ත සංකීර්ණයට අද මුල් ගල තබයි

January 5, 2017 | 10:04 am    0   604

ජිට් ටයර් කර්මාන්ත සංකීර්ණයට අද මුල් ගල තබයි

ජිට් ටයර් කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් හොරන වගවත්ත ආයෝජන කලාපයේ දී අද(05) සිදු  කෙරේ.

මෙම උත්සවය සඳහා ආරාධිතයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. සංඝයාවහන්සේ ප්‍රමුඛ සර්වආගමික නායකයින් ද, මැති ඇමතිවරුන් රැසක් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් හා ඉහල පෙළේ රාජ්‍ය නිලධාරීන්ද, ප්‍රදේශවාසීන්ද ඒ අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: