ජිප්සීස් නායක සුනිල් පෙරේරා කලාකරුවන් පිරිවරා උපන්දිනය සමරු හැටි මෙන්න (වීඩියෝ සහිතයි)

September 19, 2017 | 12:01 pm    0   257

ජිප්සීස් නායක සුනිල් පෙරේරා කලාකරුවන් පිරිවරා උපන්දිනය සමරු හැටි මෙන්න (වීඩියෝ සහිතයි)

ජිප්සීස් නායක සුනිල් පෙරේරා සිය 65 වැනි උපන්දිනය සමරා තිබුනේ අලුත්ම විදියකටය. එහිදී ඔහුගේ නවතම ගීතයද එළිදැක්වා තිබුණි.

මෙම අවස්ථාවට මෙරට ජනප්‍රිය කලාකරුවන් රැසක්ද  සහභාගිවී තිබිණි. එම අවස්ථාවන්ගේ වීඩියෝ දර්ශනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: