ජීවිතේ වගේ ද ඇඟ හිරිවැටෙන ෆොටෝ එක (වීඩියෝ)

February 23, 2017 | 11:22 am    0   517

ජීවිතේ වගේ ද ඇඟ හිරිවැටෙන ෆොටෝ එක (වීඩියෝ)

ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ්අවවි වලට එක්කර ක්ෂණික ජනප්‍රියත්වයක් ලබා ගැනීම අද කාලයේ විලාසිතාවක් බවට පත්වී අවසන් ය.

එවැනි ඡායාරූපක් හෝ වීඩියෝවක් වෙනුවන් දිවි පරදුවට තබන්නට මැළි නොවන්නෝ ද සිටියි.

මෙම ඡායාරූප වල සිටින්නේ රුසියානු මෝස්තර නිරූපණ ශිල්පිණියක් වන විකී ඕඩින්ට්කෝවා ය.

ජීවිතයත් මරණයත් අතර එකම අත්වැල වන්නේ ඇගේ අත අල්ලා සිටින චිත්‍රපට නිෂ්පාදක ඇලෙක්සැන්ඩර් ටිකෝමිරොව් ය.

Cayan Tower යනු මහල් 70ක් පමණ ඇති අඩි 1,000කට වැඩි උසකින් යුත් ගොඩනැගිල්ලකි. ඇය විසින් මෙම ඡායාරූප පෙළ ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ්අඩවියට එක්කර ඇත.

මෙම ඡායාරූප ගත් අයුරු පෙන්වන වීඩියෝවක් ද මේ වන විට යූටියුබ් වෙබ් අඩවියට එක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: