ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු පිළියන්දලදී අත්අඩංගුවට

September 15, 2017 | 10:44 am    0   116

ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු පිළියන්දලදී අත්අඩංගුවට

පිළියන්දල වෑවල හන්දිය ප්‍රදේශයේදී ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. 

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ සැකකරුවෙකි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලදරින්ට ඊයේ (14) ලද තොරතුරක් සිදුකල පරීක්ෂාවකදී මත ත්‍රිවිල් රථයකින් ගමන් කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනිමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: