ජුලි 5 සිට වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක

July 3, 2017 | 2:54 pm    0   149

ජුලි 5 සිට වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක

මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ජුලි 05 වැනි දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව පවසයි.

අද (03) දහවල් එම සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් පවතී අතර එහිදී ගත තීරණයක් මත මෙම වැඩ වර්ජනය සිදු කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: