ඥාණසාර හිමිට ඇප ලැබෙයි

June 21, 2017 | 12:19 pm    0   166

ඥාණසාර හිමිට ඇප ලැබෙයි

අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ බොදු සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇප මත මුදාහැර ඇත.

තවද උන්වහනේස්ට නිකුත් කර තිබු වරෙන්තු ආපසු කැඳවීමට ද නියෝග කෙරිණි.

ජාතික බල සෙන සංවිධානයේ මහා ලේකම් වටරැක විජිත හිමි කැඳවා තිබු මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩ පැන බාධා පැමිණවීම සම්බන්ධයෙන් සහ කුරානයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමකට ඥාණසාර හිමි ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව අගෝස්තු 9 වැනි දින යලි කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: