ඥාණසාර හිමි අත්අඩංගුවට

June 21, 2017 | 4:11 pm    0   115

ඥාණසාර හිමි අත්අඩංගුවට

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට උන්වහන්සේ පැමිණි පසුය.

සති කිහිපයක් අධිකරණයට නොපැමිණි නිසා උන්වහන්සේට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබු අතර, අද (21) උදෑසන අධිකරණයට ඉදිරිපත්වූ පසු උන්වහන්සේට ඇප ලබාදී වරෙන්තු ආපසු කැඳවනු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: