ඩොනල්ඩ් ට්‍රම්ප්, හෙන්රි ජයසේන එක්ක film එකක act කරලා

November 12, 2016 | 9:12 am    0   1366

ඩොනල්ඩ් ට්‍රම්ප්, හෙන්රි ජයසේන එක්ක film එකක act කරලා

ඇමරිකාවේ වර්කමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන නොදන්න කෙනෙක් මේ වෙනකොට නැතුව ඇති. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චිත්‍රපට නළුවෙක් වෙලා ඉන්න කාලේ ලංකාවේ රෑගත කරපු film එකක act කරලා තියෙනවා කියලා කවුරුත් දන්නේ නැතුව ඇති. 1989 දී රෑපගත කරලා තියෙන මේ film එකේ නම “Ghosts can’t do it”. මේ film එක තමයි Trump රඟපාපු පළවෙනි film එක. මෙහෙම බලනකොට Trumpගේ යාළුවෝ ගොඩක් ලංකාවේ ඉන්නත් පුළුවන්. අපට ලැබුණු ආරංචියේ විදියට අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වුණු හෙන්රි ජයසේන මහත්මයත් මේ film එකේ රඟපාල තියනව ලු. ඊට අමතරව තව ලාංකීය ශිල්පීන් ගොඩදෙනෙක් මේ film එකට දායක වෙලා තියෙනවා. ඒ වගේම චන්ද්‍රන් රත්නම් මහත්මයත් අධ්‍යක්ෂණය පැත්තෙන් ලොකු වැඩක් කරලා තියෙනවා මේ film එකට.

දැන් ලෝක බලවතෙක් වුන Trump මේ වගේ film එකක කලින් රඟපාලා තියෙන නිසා ලංකාවේ යාළුවෝ ගොඩක් ඒ දවස්වල එයා ඇති කරගන්න ඇති. කොහොම හරි ඉතින් මේ film එකේ ගොඩක් දර්ශන රෑගත කරලා තියෙන්නේ ලංකාවේ කියලා තමයි මේ film එක ගැන Apple අපි විස්තර හොයනකොට දැනගන්න ලැබුණේ.

— චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: