වීරයා වූ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට

January 23, 2017 | 1:17 pm    0   983

වීරයා වූ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි තරගවලදී නායකත්වයෙන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කර ඇත්තේ ඊයේ (22) තරගයේදී ඔහුගේ පාදයේ අබාධය යළි උත්සන්නවීම හේතුවෙනි.

ඔහුට අමතරව ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්‍රදීප් ද ආබාධවලට ලක්ව සිටින අතර ඔවුන් තිදෙනාම අද (23) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: