තරුණ මවක් දරු ප්‍රසුතියෙන් පසු H1N1 නිසා මිය යයි.

December 27, 2016 | 10:00 am    0   596

තරුණ මවක් දරු ප්‍රසුතියෙන් පසු H1N1 නිසා මිය යයි.

H1N1 වෛරසය ආසාදනයවී පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි පසුගියදා (26) මරණයට පත්ව තිබෙන අතර ඇගේ දරු ප්‍රසූතියෙන් දින 26 කට පසුව මෙම උණ රෝගයට ගොදුරු වී ඇති බවයි වෛද්‍ය වරුන් සඳහන් කලේ. ඇය පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි කාන්තාවක් බවත් ඇය ප්‍රසුත කල දරුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් වෛද්‍යවරුන් තවදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: