තවත් ‘ආවා’ සාමාජිකයෙකු අත්අඩංගුවට

August 15, 2017 | 12:37 pm    0   292

තවත් ‘ආවා’ සාමාජිකයෙකු අත්අඩංගුවට

යාපනයේ ක්‍රියාත්මක වන ‘ආවා’ කල්ලියේ තවත් සාමාජිකයෙකු යාපනය කොකුවිල් ප්‍රදේශයේදී අද (15) පොලිස්  විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තරුශාන් නමැති 19 හැවිරිදි තරුණයෙකි.

යාපනය කෝපායි වලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම ඇතුළු සිදුවීම් ගණනාවකට මොහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

මිට පෙර අත්අඩංගුවට පත් ආවා සාමාජිකයන්ගේන් ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට අගනිම සිදුකර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: