තවත් වෛරසයක් සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙයි

May 14, 2017 | 10:00 am    0   181

තවත් වෛරසයක් සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙයි

ඊයේ දින සිට(13) ලෝකය පුරා රටවල් 75 ක් පුරා පැතිරී යන wannaCry නම්වූ මෙම වයිරසය ransomware වර්ගයට අයත් වුවකි.මෙය චීනය,රුසියාව,යුරෝපය,අමෙරිකාව වැනි රටවල් ඇතුලු තවත් රටවල් බොහෝ ගණනක් රෝහල් වල හා දුරකථන ආයතන වල තවත් අත්‍යාවශය පරිගණක පද්ධතීන් ගණනාවකට හානි පමුණුවා ඇත.පුද්ගල පරිගණක වලට වඩා සර්වර් පරිගණක වලට පමණක් හානි පමුණුවා ඇති මෙම සයිබර් ප්‍රහාරය එම පරිගණක වල ඇති සියලු දත්ත encrypt(ගුප්ත ඛේතනයකට) පත් කරනු ලබයි.එය නැවත යථාතත්වයට පත්කරගැනීම සඳහා ඹවුන් ඔබෙන් මුදල් ඉල්ලා සිටිති.

මෑතකදී වර්ථා වූ දරුණුතම සයිබර් ප්‍රහාරය වන මෙම ප්‍රහාරය මේ වන විට ලොව පුරා පරිගණක පද්ධතීන් අති විශාල ගණනාවක් විනාශ කොට ඇති අතර මෙය තවදුරටත් ලොව පුරා පැතිර යමින් පවතී.අප රට තුල තවමත් මෙම වයිරස් ආසාදිත පරිගණක වාර්තා නොවුනත් අන්තර්ජාලටය සම්බන්ධ සියලු පරිගණක පිළිබඳ අවධානයෙන් සිටින්න.

හසිත හේරත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: