තවත් සෙල්ෆි මරණයක්

June 26, 2017 | 11:11 am    0   556

තවත් සෙල්ෆි මරණයක්

සෙල්ෆි චායරුප ගැනීමට උත්සහකිරිමේදී තවත් තරුණයකු මියයාමේ පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා විය.

අරණායක දොතල්ඔය නැරඹීමට ගොස් සිටි තරුණයෙකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. මියගොස්  ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි සේනක මදුරංග නමැති තරුණයෙකි.

මෙම මියගිය තරුණයා තවත් යහළුවන් හත් දෙනෙකු සමඟ දොතල්ඔය නැරඹීමට ගොස් ඇති අතර, එහිදී පාලමක් අසල සෙල්ෆි චයරුප ගැනීමට යාමේදී පාලමෙන් ඇද වැටි බරපතල තුවාල ලබා මියගොස් ඇත.

මේ පිළිබඳව විමසීමේදී පොලිසිය කියා සිටියේ මෙම චයාරුප ගැනීමට උත්සහ කල ස්ථානය අධික ලිස්සන සුලු ස්ථානයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: