දකුණු අප්‍රිකානු ජනාධිපති ලංකාවට ඇවිත්

September 6, 2017 | 10:50 am    0   113

දකුණු අප්‍රිකානු ජනාධිපති ලංකාවට ඇවිත්

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා ඊයේ (05) රාත්‍රී දිවයිනට පැමිණ ඇත.

චීනයේ පැවති බ්‍රික්ස් සමුළුවට සහභාගී වී ආපසු යමින් සිටියදී රාත්‍රී 10 පමණ ජනාධිපතිවරයා රැගත් යානාව විශේෂ ධූත පිරිසත් සමඟ කටුනායකට පැමිණ ඇත.

ඔවුන් එලෙස පැමිණ ඇත්තේ රාත්‍රී අහර ගැනීමට සහ ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහාය. ඉන්පසු රාත්‍රී 11.30 පමණ එම පිරිස දිවයිනෙන් නික්ම ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: