47 වියේ පසුවූ ඒක දන්තයා 1978 දි විමලා කන්නංගර මහත්මිය විසින් දළදා මාළිගාවේ ඇත් පංතියට පූජා කරනු ලැබූ බවත් 1978 සිට ගිය වසර දක්වා දළදා මාළිගාවේ පෙරහර සදහා සහභාගි වු බවත් දළදා මාලිගාවේ දවල් පෙරහරේ දිගු කාලයක් දළදා වහන්සේ වැඩම කරවුයේද එම ඇතා බවත් දියවඩන නිලමේවරයා කීය.