ද්විත්ව ඝාතනයේ සැකකරු ශ්‍රී පාද අඩවියෙන්

March 9, 2017 | 11:30 am    0   282

ද්විත්ව ඝාතනයේ සැකකරු ශ්‍රී පාද අඩවියෙන්

පසුගිය 07 වැනිදා දැරණියගල මාගල ප‍්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරු ශ‍්‍රී පාද රක්ෂිතයේ සැඟවී සිටියදී අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 19  හැවිරිදි තරුණයෙක්.

වයස අවුරුදු 07ක දැරියක් සහ හතළිසිස් පස් හැවිරිදි පුද්ගලයෙකු සැකකරු විසින් ඝාතනය කර එම දැරියගේ මවටද බරපතල තුවාල සිදුකොට ඔහු ප‍්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: