දීපිකාගෙන් වෙන්වුණ ප්‍රියංකා ආලියාට සෙට් වෙලා

January 19, 2017 | 9:56 am    0   593

දීපිකාගෙන් වෙන්වුණ ප්‍රියංකා ආලියාට සෙට් වෙලා

පසුගිය වසරේ පැවැති ‘අයිෆා’ සිනමා සම්මාන උලෙළේදී විරසකවූ දිපීකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා මේ වනවිට අමනාපයෙන් පසුවෙන බව කාටත් නොරහසකි.

මොවුන් දෙදෙනාගේ අමනාපයට මුල්ව ඇත්තේ ප්‍රියංකා මෙන්ම දිපීකාද හොලිවුඩයට සම්බන්ධ වීම බවද පැවසේ.

කෙසේ වෙතත් පසුගියදා පැවැති ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී ප්‍රියංකා චොප්රා එහි හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් ආලියා භාට් සමගින් ඉතා සුහදව එකට ළංව සිටිනු අයුරක් දැක ගැනීමට හැකිවී තිබේ.

එය දුටු බොහෝ දෙනෙකු පවසා තිබුණේ ප්‍රියංකා හා ආලියා හොඳ සමීප මිතුරියන් බවට පත්ව සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: