දීපිකාගේ අලුත් පෙම

October 12, 2016 | 6:55 pm    0   1140

දීපිකාගේ අලුත් පෙම

දීපිකා කියන්නේ බොලිවුඩ්වල ඉන්න බොහොම හොට් ඇක්ට්‍රස් කෙනෙක්. ඒකනේ දීපිකා ඇක්ට් කරන හැම මූවි එකක්ම සුපර් හිට් වෙන්නේ. කොහොම හරි දීපිකා ගැන මේ දවස්වල අලුත් ආරංචියක් පැතිරෙනවා. ඒ සංජේ ලීලා බන්සාලිගේ පද්මාවතී මූවි එකෙන් දීපිකා ආයෙත් එයාගේ ෆෑන්ස්ලා හම්බවෙන්න එනවා කියන එක.

හැබැයි පද්මාවතී ටිකක් ස්පෙෂල්. මොකද මීට කලින් බන්සාලිගේ රාම්ලීලා සහ බජිරාවෝ මස්තානී කියන ෆිල්ම්ස් දෙකේම දීපිකාගේ පෙම්වතා වුණේ හැබෑ ජීවිතේ දීපිකාගේ පෙම්වතාමයි. ඒත් පද්මාවතී ෆිල්ම් එකේ තමන්ගේ පෙම්වතා විදියට දීපිකා රන්වීර්ව අතඇරලා ශාහිඩ්ව තෝරගෙන කියලයි ඒ පැත්තෙන් දැනගන්න ලැබුණේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: