දුම්රියේ ගැටී ඉන්දියානු ක්‍රීඩකයෙකු මියයයි.

October 23, 2017 | 4:51 pm    0   101

දුම්රියේ ගැටී ඉන්දියානු ක්‍රීඩකයෙකු මියයයි.

බම්බලපිටියේදී දුම්රියේ ගැටීමෙන් ඉන්දියානු ජාතික ක්‍රීඩකයෙකු මියයයි. මෙම ඉන්දියානු ජාතිකයා ලංකාවට පැමිණ ඇත්තේ ක්‍රීඩා තරගයකට සහභාගී වීම සදහා වන අතර එම තරගාවලිය කුමක්ද යන්න තවමත් අනාවරණය වී නැත.
වසරින් වසර දුම්රිය අනතුරු ඉහල යන අතර 2016 දී පමණක් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම අතරතුරදී සිදුවූ අනතුරු ප්‍රමාණය 436 කි.ඉන් පුද්ගලයින් 180 දෙනෙකු මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: