දෙදෙනෙකු යටකර මැරූ ජනපති සොහොයුරාට ඇප

September 18, 2017 | 4:16 pm    0   330

දෙදෙනෙකු යටකර මැරූ ජනපති සොහොයුරාට ඇප

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ලාල් සිරිසේන රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ්‍යය බැගින් වූ ශරීර ඇප තුනක් මත අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇත.

සැප්තැම්බර් 09 වැනි දිනපොළොන්නරුවේදී  ඔහු විසින් පැදවූ රථයට යටවී පුද්ගලයන් දෙදෙනෙකු යටකිරිම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

මෙසේ මියගොස් තිබුනේ එකම පවුලේ දෙදෙනෙකි.

ඔහුගේ රියදුරු බලපත‍්‍රය අධිකරණය භාරයට ගෙන ඇති අතර මරණ පාර්ශවයට රුපියල් ලක්‍ෂ දෙකක සහන ගාස්තුවක් ගෙවන්නැයිද නියෝග කෙරිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: