දෙමළ ජාතික සන්ධානය 20ට සහාය දෙන්නේ කොන්දේසි වලට එකඟ නම් විතරලු – විමල් විරවංශ

September 14, 2017 | 3:11 pm    0   249

දෙමළ ජාතික සන්ධානය 20ට සහාය දෙන්නේ කොන්දේසි වලට එකඟ නම් විතරලු – විමල් විරවංශ

සැප්තැම්බර් 20 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත 20 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සිය සහාය ලබාදීමට නම් ආණ්ඩුවට ඉදිරිපත්කර ඇති කොන්දේසි වලට එකඟවිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි. 

ජාතික නිදහස් පෙරමුණේ අද (14) පැවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

තිනකරන් පුවත්පතේ ලිපියක් උපුටා දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

තවද ජාත්‍යන්තර යුද අධිකරණයකට මෙරට යුද විරුවන් ගෙනයාමේ ක්‍රියාවලියකට මේ හරහා මග පෑදෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.

ඔහුගේ සම්පුර්ණ කතාව පහත දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: