දෙලොවක නායකයෝ මුණ ගැසෙති

May 26, 2017 | 1:18 pm    0   299

දෙලොවක නායකයෝ මුණ ගැසෙති

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා (24) වතිකානයේදී පළමුවැනි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමු වීමට සමත් විය.

දෙරටක ජන නායකයින් වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හා ඩොනල්ඩ් ට්‍රම්ප් බොහෝ සිදුවීම් හා දේශපාලන තත්ත්වයන් ගැන වෙනස් මත දරන්නෝ ය.

එසේ ගත් කල ඔවුහු දෙලොවක් නියෝජනය කරන නායකයින් වන්නෝ ය.

එමිරේට්ස් 24/7 වාර්තා කරන්නේ පළමු වරට මුහුණට මුහුණ මුණ ගැසුණු මොවුන් අතරින් ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු විදේශ සංචාරය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: