ද. අප‍්‍රිකාවට ලොක්කො පරාදයි, පොඩ්ඩන්ට ජය

January 29, 2017 | 12:08 pm    0   420

ද. අප‍්‍රිකාවට ලොක්කො පරාදයි, පොඩ්ඩන්ට ජය

දකුණු අප්‍රිකාවේ දී පැවති වයස අවුරුදු 19න් පහල තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.

ඊයේ(28) පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 5දී සියලු දෙනා දැවී ලකුණු 156ක් ලබාගෙන ඇත.

අශේන් බණ්ඩාර ලකුණු 33යි.

පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු 19න් පහල කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 79ක් පමණි.

නිපුන් රන්සික කඩුලු 5ක් දවා ගෙන ඇත.

අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස නිපුන් රන්සික සම්මාන ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: