ධර්ම යුද්ධයේන් තිසුරිගෙන් මාරම රංගනයක්

ධර්ම යුද්ධය නව චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ වීමත් සමඟම ගොඩක් අය කතා කරන්න පටන්ගත්ත කෙනෙක් ඉන්නවා. ඒ තමයි තිසුරි යුවනිකා කියන්නේ.

තිසුරි බොහොම චාම් අහංසක රංගන ශිල්පිනියක් විදිහට තමයි ක්ෂේත්‍රයේ වගේම පෞද්ගලික ජීවිතයෙත් හඳුනාගැනෙන්නේ. තිසුරිත් මේ ධර්ම යුද්ධය චිත්‍රපටයෙ රංගනයෙන් දායක වන අතර ගොඩක් අය පුදුම වෙලා තියෙනවා මේ චිත්‍රපටයේ තිසුරිගේ රංගනය දැකලා. මෙච්චර කාලෙකට තිසුරි ගැන හඳුනාගෙන හිටිය විදිහ වැරදියි කියලා තමයි ක්ෂේත්‍රයේ ගොඩක් අය දැන් කියන්නේ. ඒ තරම් දක්ෂ විදිහට ඇය ධර්ම යුද්ධයේ රඟපාලා තියෙනවලු.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − ten =