නංගි වෙනුවට අක්කා සාමාන්‍යපෙළ ලියලා මාට්ටු වෙයි

December 19, 2016 | 9:37 am    0   807

නංගි වෙනුවට අක්කා සාමාන්‍යපෙළ ලියලා මාට්ටු වෙයි

මෙම තරුණිය පිළිබඳව වාර්තා වන්නේ පසුගිය 16 වනදා හම්බන්තොට ජාතික පාසලෙන්. එම පාසලේ අ.පො.ස. සාමාන්‍යපෙළ විභාග අපේක්ෂිකාවක වෙනුවෙන් ඇයගේ සහෝදරිය විභාගයට පෙනී සිටි බව හෙළි වූ පසු විභාග ශාලාධිපතිවරයා විසින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර එම තරුණියව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පාසලේ විභාග ශාලාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ වීරසූරිය ආරච්චිගේ විමලසේන මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: