නලීන් වෙනුවෙන් තවමත් යාඥා කරන නලීන්ගේ අම්මා කියන කතාව

December 26, 2017 | 7:50 am    0   465

නලීන් වෙනුවෙන් තවමත් යාඥා කරන නලීන්ගේ අම්මා කියන කතාව

මේ සිහින් පිනි කැටි පාවී පාවී අවුත් සිනි`දු මල්තුහීන පොළෝපලස මත පිපෙන කාලයයි. ඒ පොළෝ තලය මත ඔද්දල් වූ ආදරණිය බැ`දීම් නැවත නැවත මිනිස් හද සන්තානයේ ලැගුම්ගෙන සැමට පේ‍්‍රමය පතුරුවන සෙනෙහසේ වස්සානයයි. කොළඹ අලූත් කැලණි පාලමෙන් එගොඩ වූ කල ජාඇල, ක`දාන, රාගම, මීගමුව, හලාවත තෙක්ම දෙසැම්බරයේ දිලිසෙන පේ‍්‍රමනීය නත්තල් සිසිල හමා යයි.

හලාවත වියළි අහසට යටින් පේ‍්‍රමයෙන් තෙත් වූ මහා හදවතක් මව් සෙනේ බෙදමින් සිටින්නීය. එය මහා අපුරු සෙනෙහසකි. බිළිෙ`දකු මව්තුරුලේ සුවෙන් නිදන සුව`දවත් උණුහුම් සෙනෙහස ඇය පොදිබැ`දගෙන මහා පරම්පරාවකට ඒ ආදරය බෙදාදෙමින් සිටින්නීය. හලාවත අලූත්වත්ත පාර 74/8 දරණ නිවස මීට වසර 30කට පෙර කොලූ ගැටවුන්ගෙන් පිරී ඉතිරී තිබුණි. උ`දුවප් සීතලේ නත්තල් එන්නට කලින් මේ නිවස පුරාම සෙනෙහසේ ආලෝකයෙන් දීප්තිමත්ව අම්මා කෙනෙක් තම දරුවන් පස්දෙනෙකු සම`ග තවත් දරුවන් හත්දෙනෙකු ඇකයේ හොවා නහවා පේ‍්‍රමයෙන් කවා පොවා උස්මහත් කරන්නීය.

නෙළුම් පෙරේරා, ඉෂානි පෙරේරා, නුවන් පෙරේරා, චන්න පෙරේරා සහෝදර බැම්මේ වැඩිමහල් පුරුක නලින් පෙරේරා නම් වූ රටක් ආදරය කරන, ලොවක් ජයගත් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකත්වයයි. ද`ගකාර නලින් වට කරගත් තවත් හත්දෙනෙකුගෙන් යුත් සහෝදර සගයින් හත් දෙනෙකි, මේ කොලූ ?නම සෙනෙහසින් වටකර ගත් ඒ මහා සෙනෙහෙබර අම්මා මිරියන් අසුන්තා නානයක්කාර නැතහොත් මිරියන් අසුන්තා පෙරේරාය. ඇය නලින් පෙරේරාගේ ස්නේහය උතුරන අම්මාය. මේරියන්ස් නම් වූ ලොව ජයගත් සංගීත කණ්ඩායමේ සියල්ලන් පසුපස සිටි වීර්යවන්ත ගැහැණියය. මේ සියල්ලෝම ඇයට අම්මා යැයි කීහ.

මේ ලියවෙන්නේ නලින් පෙරේරා නමැති ශ‍්‍රී ලාංකේය සංගීත ක්ෂේත‍්‍රය නොමැකෙනා ම`ග සලකුණු තැබූවකුගේ පෙකණි වැලේ කතාවම පමණක් නොව ඒ මහා සංගීත පරම්පරාව බිහිකිරීම වෙනුවෙන් ජීවිතයම කැපකළ අම්මාගේ කතාවයි.

හලාවත ඇය ආදරය දිනුවේ මිරියන් නමිනි… ඇය කාටත් කුළුපගය, සෙනෙහෙබරය, මිත‍්‍රශීලිය. පුතාට මොනවද මගෙන් දැනගන්න ඕන…මගේ ප‍්‍රශ්නයට පෙර ඇගෙන් ප‍්‍රශ්නයකි… හැමදේම…. අම්මා ගැන.. නලින් පෙරේරාගේ අම්මා ගැන, ඒක නම් දවස් ගාණක් කියන්න පුළුවන් කතාවක් මං බොහොම කෙටි කරලා කියන්නම්කො…” ඒ දෑස තුළ ඇත්තේ නිරහංකාර සතුටකි.. ඒ සතුට තත්ත්පරයක් තත්ත්පරයක් පාසා ඇගේ මුවෙහි ඇෙ`ද්. පියකරුය, පැහැපත්ය, ඒ හදවතේ පිරි සෙනෙහසේ කැඩපතයි.

”කතා කරන්න කලින් අපි රස්නේ මැකෙන්නත් එක්ක මොනවා හරි බොමු… ඇය හෙමින් කුස්සිය දෙසට පා නගද්දී සිහින් සිනහවක් මුවෙහි රදවාගත් මේ ආදරණිය මව් නම් නම් වූ ස`ද රැුදී ලෝකේ කිරුළු පලන් හිරු ඇවිදින් සාලයෙහි වූ හාන්සි පුටුවේ ඉද ගත්තේ තම පුතුන් පිළිබඳව මෙන්ම ඒ පුතුන් තැනු සෙනෙහෙවන්ත බිරිදකගේ නිහතමානී ආඩම්බරය හදවතෙහි රුවාගෙනය. ඒ ක‍්‍රිස්ටෝප පෙරේරාය. නලින් පෙරේරාගේ පියාණන් ඔහුය.

අම්මා ආවාය. තාත්තයි, අම්මයි ගැන මුලින්ම දැනගන්න ආසයි.. ”ආහ් මේ ඉන්නේ මගේ පෝය කුමාරයා… අපි බොහොම සතුටින් ඉන්නේ පුතේ. අපි එකතු කළේ එකමුතුකමයි, සතුටයි විතරමයි. ඉතින් සැහැල්ලූවෙන් සතුටින් ඉන්නවා… ඒ දවස්වල මෙයා පැලියගොඩ තමයි වැඩ කළේ. පෝයට තමයි ගෙදර එන්නේ අපේ ගෙදර වටේටම ඉන්නේ නෑදෑයෝ.. මෙයා එන දවසට ඔය හැමෝම එනවා.. පෝය දවසට එන නිසා තමයි ඔය නම අපේ මාමා දැම්මේ.. මම අපේ ගෙදර දෙවැනිය මට වැඩිමල් අයියා හිටියා, මම තමයි ගැහැනු වැඩිමලා.. මගේ මල්ලිලත් මට කතා කරන්නේ අම්මා කියලා… අද වගේ නෙමෙයි ඒ කාලේ… හැම පවුලකම දරුවෝ පස් හය දෙනෙක් ඉන්නවනේ. අපේ පවුලේත් අට දෙනෙක් ඉන්නවා. මට පස්සේ තව හය දෙනෙක්. මම පවුලේ ලොකු අක්කනේ. මං පුංචි කාලේ ඉ`දලම පවුලේ බර කියන එක ගොඩාක් හිතට දැනුණා. මං මේ සේරටම හරිම ආදරෙයි.

මගේ පොඩිම මල්ලි ඉපදුණාට පස්සේ අම්මට ඔපරේෂන් එකක් කරන්න වුණා.. එතකොට අක්කා වුණු මට මේ සේරටම අම්මා කෙනෙක් විදිහට ආදරෙන් සලකන්න බලාගන්න ඕන කියන දේ දැනුණා… මං බැ`දීම්වලට හරි ආදරෙයි… අපි සේරම එකටම ඉන්නෝන කියලා තමයි මං හිතන්නේ. ඉතින් ඉස්කොලේ යන කාලේ තමයි ඒ. මං එච්චර ඔය ඉස්කෝලේ ගමනට කැමැත්තක් තිබුණේ නැහැ. අපේ තාත්තා තමයි කොන්වන්ට් එකේ පඩි පේ ෂීට් එක හදන්නේ. මට එන්න එන්න කියල පණිවිඩ එනවා මං යන්නේ නෑ… සමහර දාට බොරු ලෙඩ අරන් ගෙදර එනවා. තාත්තා නිසා කරත්තේ නග්ගල ගෙදරටම මාව එවනවා. ඉගෙනීමට වඩා ගෙදර අය බලාගෙන මල් වවන්න, ඔය එක එක විසිතුරු වැඩ කරන තමයි මගේ හිත. මම හරි වසයි ඒ දවස්වල එ කියන්නේ මං කියන විදිහට පිළිවෙලට ඉන්න ඕන. නැත්නම් ඉතින්…

අම්මා විසිතුරු වැඩ කළා කිව්වට හරිම චාම් සරල ජීවිතයක ඉන්නේ කියල පෙනෙන නිසාම ඒ ගැන අහන්නේ නැතුව බැ.. මම කවදාවත් නියපොතු පාට කරන වැඩ මේකප් වැඩ කරන්න කැමති නැහැ. නලින් ටිකක් උස් මහත්වෙන කාලේ එයා තමයි මගේ කොන්ඬේ හදන්නේ ඒ වගේ වැඩවලටත් හරිම සූරයි. ඉස්සර මගේ කොන්ඬේ හරි දිගයි පුතා. මං නලින් අයියගේ කොන්ඬේටත් හරි… ආදරෙයි. ඕක නිසා මං ඔය කොල්ලත් එක්ක සති දෙකක් වචනයක්වත් කතා නොකර ඉ`දලා තියෙනවා. දවසක් අම්මේ මම කොන්ඬේ ට‍්‍රිම් කරන් එන්නම් කියලා ගියා මේ කාලේ තමයි බෑන්ඞ් එකක් හදන්න බොහොම වෙහෙසෙන කාලේ… කොන්ඩෙත් දිගට තිබුණා ඉතින් කොහොමහරි සැලෝන් එකට ගිහින් ඇවිල්ලා මෙයා දාගෙන හිටිය කැප් එක ගලවන්නේ නැ. ටිකක් ඉ`දලා අම්මේ මෙන්න කියලා පෙන්නුවා විතරයි මම දුන්නා මුණට එකක්… මට හරි දුක හිතුණ… ඔය කොන්ඬේට නොකරපු දෙයක් නැහැ. මෙච්චර කල් ඕක තියෙන එකත් පුදුමයි…” අම්මා කියන්න තමන්ගේ දරුවන්ගේ කපල විසි කරන නියපොත්තෙ ඉ`දන් සෑම ෙසෙලයක් පාසාම තමන්ගේ ආදරේ පතුරන කෙනෙක්ට. ඇය මේ කියන්නේ ආදරේ සංවේදීම ස්ථාන.

දැන් මේරියන්ස් සංගීත කණ්ඩායමට වයස අවුරුදු 29ක්. 2018 අවුරුද්දට අවුරුදු තිහක්.. මේ අවුරුදු තිහට අපිට අතීතයේ ඇයට පැවරුණු ජීවිතේ ලොකුම අභියෝගය නලින් පෙරේරා කියන එවකට ද`ගකාර කොලූ ගැටයාගේ අනාගතය. ඒ ගැන ඇය වචන ගලපන්නේ මෙහෙමයි. ඒ හැම වචනයකම තියෙන්නේ ආඩම්බරයක් නෙමෙයි සතුටක් විතරමයි කියලා ඇය කියන්නේ නිහතමානිත්වය කියන අපූරු කාරණාව ජීවිතේ ඉහළම තැනක් තබාගෙන. ඒ අම්මලාගේ හැටි.

”නලින් ඒ දවස්වල හරිම දඟයි. උසස් පෙළ ජීව විද්‍යාවට හලාවත ඉ`දන් අපි මේ කොල්ලව කොළඹ ටියුෂන් එවනවා. කොහෙද ඉගනගන්න හිතක් ඇත්තෙම නැහැ. ඉතින් ප‍්‍රශ්න කන්දරාවයි. දවසක් ඉගෙන ගන්න ඕන නැහැ සංගීතේ කරන්න ඕන කියලා ඇ`ඩුවා. කරන්න දෙයක් නැති නිසා මෙයා ඉගන ගන්න ඇලෝෂියස් කොලේජ් එකට මම ගියා මෙයාවත් එක්කරගෙන. කොලේජ් එකේ අධ්‍යක්ෂ බ‍්‍රදර් මුණගැහෙන්න. අනේ ඉතින් මට ඕන වුණේ කොහොම හරි උගන්වන්නනේ මේ කාරණාව කිව ගමන් බ‍්‍රදර් කිව්වේ මිරියන් තියන දෙයක් විකුණලා හරි මේ දේ කරන්න නලින් සංගීතයට හරි දක්ෂයි කැපවීමයි. මෙය කොලේජ් එකේ ප‍්‍රධාන ශිෂ්‍යනායක. මොළේ නැති දරුවෙක් නෙමෙයි මේ. අපි උදවු කරමු කිව්වා.

මට කරගන්න දෙයක් නැහැ. බ‍්‍රදර්ගෙන් බලාපොරොත්තු වුණේ වෙන දෙයක් එයා දුන්නේ වෙන දෙයක්. දැන් ගෙදර එන්නත් බැහැ මට. කොහොමහරි මේක තාත්තට කියන්න ඕන. එදා මං නලින්ට සංගීතයට ඉඩ දෙමු කියල තාත්තට කිව්වා. එයා මගේ මුණට ඇගිල්ල දික්කරලම කිව්වා නලින්ගේ අනාගතේට ඔයා සම්පුර්ණයෙන් වගකියන්න ඕන කියලා. මං ඒ වගකීම භාරගත්තා.” ඒ තමයි අම්මා.
එදා ඒ කරන්න පටන් ගත්ත කැපවීම අදත් එහෙමමයි. ඒ අම්මාවරුන්ගේ අපූර්ව වූ උපෙක්ෂාවයි. වීර්යවන්තකමයි. ඇය තම ජිවිතයම නලින් පෙරේරා නම් වූ පාසල් කොලූගැටයා ලොවක් හ`දුනන ආදරය කරන සංගීතවේදියා බවට පත් කරනට දිය කර හැරියාය.

ඇය අද සතුටින් සාමයෙන් ජීවත්වන නිවස වසර තිහකට පෙර සංගීත සාගරයකි. ගෙදර සාලයේ සැම ඉරිදාවකම විනොදශ‍්‍රීයෙන් පිරී ඉතිරි යති. නලින්ගේ සංගීත කණ්ඩායම් සිහිනයේ අරම්භය පාසල් මිතුරු කැලගෙන් ඇල්මිනියම් පි`ගන්, ලෑලි පෙට්ටි, හාල් පෙට්ටි එකතුවකින් සහ එක් ගිටාරයකින් පුහුණුවීම් අරම්භ වූයේ මේ නිවසේ ඉස්සරහ කාමරයේය.
”ඒ දවස්වල නලීන්ලගේ තාත්තා පඩි අරගෙන මුලින්ම කරන්නේ කිලෝ හැටේ හාල් මුට්ටයක් ගෙදරට ගෙනත් දාන එක. ඒ හාල් මුට්ටයට පමණක් නොව කිසිදා අඩුපාඩුවක් නොවන්නට දිනකට දහපාළොස් දෙනෙකුට ලෝබ නැතුව කන්නට උයා දුන් අම්මා ඇයය.

”අපිටත් ඒ දවස්වල ඕනෑ තරම් නැති බැරිකම් තිබුණා. හැබැයි දේව මෑණියන්ගේ ආශීර්වාදය හැමදාම ලැබුණා කවදාවත් මේ දරුවන්ට කන්න දෙන්න බැරි වුණේ නැහැ. කවදාවත් ණය වුණෙත් නැහැ. මම දරුවන් පස් දෙනෙක් හැදුවා එක ලේසි වැඩක් නෙමෙයි පුතා. ඒ එක්කම බෑන්ඞ් එකේ දරුවෝ හත්දෙනෙක්. මං හැමදාම දේව මෑණියන්ගෙන් ඉල්ලූවේ මේ දරුවන් රැුකදෙන්න මේ සිහිනය හැබෑකරලා දෙන්න කියලා.

කවදාවත් මං මගේ පුතාට විතරක් දේව මෑණියන්ගේ ඉල්ලූවේ නැහැ. මේ හැමෝම එක්කෙනෙක්. එකමුතු කියන්නේ හරි ප‍්‍රබල දෙයක්. මං පුංචි කාලේ ඉ`දන්ම වින්ද එකමුතුකම මේරියන්ස් දරුවන්ට දුන්නා. අද මේරියන්ස් කියන්නේ මහා පරම්පරාවක්. මේ තරම් දුර මෙයාලව අරන් අවේ එදා තාත්තා දුන්නු අභියෝගය තමයි. හැබැයි එයා ටික කාලයක් යද්දී බෑන්ඞ් එකේ සේරම වැඩ කළා. විරුද්ධ වෙලා ඉ`දපු මනුස්සයා හරි හරියට බෑන්ඞ් එකට හරි අසාවෙන් වැඩ..” ඇය ස්වාමියා දෙස බලමින් සතුටින් ඉපිලෙමින් කී එවදන් එදවස සේම දයාබර බව දැනෙද්දී මේ මවුගේ සෙනෙහසේ තරම හදවත උණුහුමකින් නහවාලයි.

”අම්මත් සංගීතයට දක්ෂ ඇති…”

”අනේ කොහෙත්ම නැහැ…. මේ ගෙදර හරි විනෝදකාමියි… මගේ සහෝදරයෝ නලින්ගේ තාත්තා.. නිල්මිණි නලින්ගේ බිරි`දගේ අම්මා තාත්තා එදා ඉ`දන් අපිට හිතවත්. ඉතින් හරියට සතුටු සාජ්ජ. මං එයාල ළඟට වෙලා ඉන්නවා, කෑම බීම හදල දෙනවා. මගේ සතුට එයාල සතුටින් ඉන්නවා බලන එක විතරයි….”

”මේරියන්ස් මුල්ම ප‍්‍රසංගය බලන්න අම්මා නොඉවසිල්ලෙන් ඉන්න ඇති…”

ඇයගේ නෙත් දෙක සතුටින් පිරි යයි…

”මම නොඉවසිල්ලෙන් තමයි හිටියේ. ඒත් බලන්න ගියේ නැහැ…”

ඒක අපට ප‍්‍රහේලිකාවකි… තමන්ගේ වැඩිමහල් පුත‍්‍රයා සංගීතකාරයෙකු වෙනවාට එරෙහිව දහසක් ඇ`ගිලි දිගුවෙද්දී ඒ පුතුන්ගේ ධෛර්ය වූ අම්මා තම පුතුන් වේදිකාවේ සත්සර නංවද්දී සතුටු කදුළු හෙලමින් සිප වැලඳගන්නට නොයන්නේ මන්ද… ඇය එහි නොගියේ ඒ සෙනෙහෙවන්තකම නිසාමය. ඇය නලින්ගේ මේරියන්ස් කළඑළි ප‍්‍රසංගය අවසන් වනතෙක් නිවසේ දේව මෑණියන්ගේ පිළිරුව අභියස යාඥවකය. තම පුතුන්ට සුළු හෝ අප‍්‍රසාදයක් සිදුවන දෙයක් බලා සිටින්නට අම්මා කෙනෙකුට බැරිය. ප‍්‍රසංගයෙන් පසු මුලින්ම ගෙදරට එන තාත්තා විනිශ්චයට ආ එඞ්වඞ් ජයකොඩි කොළඹ සංගීත කණ්ඩායම්වලට වඩා හලාවත මේරියන්ස් හො`ද තත්ත්වයක සිටින බව පැවසූ ආරංචිය මෙලොව ඇය විදි ආශ්චාර්යවත් සතුටක් විය. ඒ අම්මාය.

”ඉතින් අම්මා ඔය බෑන්ඞ් එකට නම මේරියන්ස් කියලා එන්නේ කොහොමද?”

”මගේ අම්මේ ඒ කතාව. ඔන්න මෙයාල දැන් පුරුදු වෙලා කොහොම හරි බෑන්ඞ් එක හදාගත්තා කියමුකෝ. එූත් නමක් නැහැ. ඉතින් ඇලෝෂියස් කොලේජ් එකට ගිහින් බ‍්‍රදර් මුණගැහිලා මේ ඉස්කෝලේ ඇරිලා එනගමන්. බ‍්‍රදර් බෑන්ඞ් එකක් නම් තියනවා ඒත් නමක් නෑ කියල තියනවා. බ‍්‍රදර්ත් ටිකක් කල්පනා කරලා මේරියන්ස් කියල දාපන් කිව්වලූ. මෙන්න එනවා ඈත තියාම කෑ ගහගෙන අම්මා නමක් දැම්මා කියාගෙන. මම හිටියේ කුස්සියේ. මොකද්ද නම? මේරියන්ස්, මගේ අම්මේ මොන ගිනිගලක් ද මේ? කවුද උඹට දේව මෑණියන්ගේ නම දන්නා කිව්වේ කියලා මම ඔළුවේ අත් දෙක ගහගත්තා. බ‍්‍රදර් නම දාපු නිසා කමක් නැහැ කියලා හිටියා. ඉතින් මෑණියන් අහක බැලූවේ නැහැ.

තව කතාවක් තියනවා. මේ කාලේ ඉතින් මේරියන්ස් හරි ජනප‍්‍රියයි. මේ රටෙන් තවත් රටකට යනවා කියන්නේ හරි අමාරු වැඩක්. ඒකත් ඉතාලියට. ඉතින් මෙයාලටත් යන්න උවමනාව. මාස දහයක් විතර කොළඹ යනවා එනවා. කට්ටියක් යනවා තව කට්ටියක් එයාල එනකම් මේ ගෙදර බලාගෙන ඉන්නවා. ඒත් විසා ලැබුණේ නැහැ. මගේ පපුව හෝස් ගලා යනවා මුණු ටික එල්ලගෙන ඉන්නවා දැක්කම. මේ සේරම මගේ දරුවෝ. බෞද්ධ අයත් හිටියා. මේ සේරම අය පැක්ටි‍්‍රස් ඉවර වුණාම මම හවස සාලෙට අරගෙන ගීතිකා කියල යාඥා කරවනවා. ඉතින් මේ දේ ඉෂ්ට කරන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්න කොට මගේ නෑදෑ කෙනෙක් ආව ඉතාලියේ ඉ`දගෙන අපිව බලන්න. මම එයාලට මේ ගැන කිව්වා. එයා මට කිව්වා ඉතාලියේ තිබෙනවා දේව මාතාවගේ ආරාමයක් හරි හාස්කම් තියන. මිරියන් බාරයක් වෙන්න මෙයාලට ඉතාලි ප‍්‍රසංගයක් තියන්න අවස්ථාව දෙන්න කියලා. මම ඉතින් මෙයාලව දෙවියන්ගේ පය පාමුලට එවනවා කියල හැමදාම මෑණියන්ගෙන් ඉල්ලනවා… මම භාරය වෙලා මාසයයි ගියේ දේව ආශිර්වාදෙන් මෙයාලට විසා හම්බවුණා… කොළඹ ඉ`දන් සතුටේ පීන පීන ගෙදරට ඔය කට්ටිය ආවේ. ආභරණ නොපැලදී ඇයට ආභරණ වූයේ තම දරුවන් පස් දෙනාගේත් තම ආදරයේ උණුහුම දුන් මේරියන්ස් කණ්ඩායමේත් මතක ස්මරණයි. නමුදු ඇය සෙනේ හසින් සතුටු කදුළු වැගිරුවා විනා කිසි විටෙක ආඩම්බරය හදවතට ළං කර නොගත්තාය. ඒ අම්මාය.

මේ ගැන නලින් දන්නේ නැහැ. රටින් යන්න කලින් මම කිව්වා කට්ටියටම ඔයාල ඉතාලියට ගිහින් අනිවාර්යෙන්ම මේ පල්ලිය හොයාගෙන ගිහින් දෙවියන්ට බාරේ ඔප්පු කරලා තමයි එන්න ඕන ඕකෙන් හම්බෙන සල්ලි වැඩක් නැහැ කොහොම හරි පල්ලියට යන්න එක තමයි වෙන්න ඕන කියල…ඒ තමයි ඇයගේ විශ්වාසය. ඉතින් පුතා මෙයාල ඉතාලියේ ඉද්දි ගෙදරට කෝල් එකක් අවා. ඒ නලින්.. අම්මා අපි දැන් කොහෙද ඉන්නේ කියල දන්නවද ඇහුවා..මම කිව්වා මම දන්නේ කොහොමද කියල…ඉතින් කියනවා අම්මා අපි දැන් මේ ඉන්නේ ලව්රෙන්තිනා මෑණියන්ගේ පල්ලියේ කියලා. මම ඉබේටම එතනම දන ගැස්සුනා…ඒ අම්මගේ සෙනෙහසේ ප‍්‍රර්තනාවේ අපුර්වත්වයයි. මවුන්ට කල නොහැකි දෙයක් නැත. එදවස මේරියන්ස් සැමදා ප‍්‍රසංග වලට පිටත්වුනේ ඇගේ ආශීර්වාදයෙන් මේ නිවසේ සිටය. විදෙස් සංචාර ගියේ ද මේහි සිටය. පරිශුද්ද කන්‍යාවගේ එළිදරව්ව සිදුවූ රෝමයේ ලව්රෙන්තිනා දෙව් මැදුරට ඇයද පසු කලෙක පිවිසෙන්නේ තම ස්නේහය දුන් දු පුතුන්ගේ සතුට දකින්නට යක්චා කරන්නටය. පරිශුද්ද වූ මේ මවුන්ගේ පේ‍්‍රමනීය හදවත මේරියන්ස් නමින් පරම්පරාවක් බිහිකර ඇත. ඒ සියල්ලන්ටම ඇය අම්මා නම් විය.

මේ මවුන්ගේ සෙනෙහස හැරදමා මේ නිවසින් පිටවන්නට තරම් අපටද සිතක් නැත ඒ සෙහෙහසට අපද ලොබ නැතුව ලොබ කම් කරන්නේ ඇය එතරම්ම සරල සුගම මව් සෙනෙහසක් සියල්ලන්ටම බෙදන්නිය නිසාය . මේ අම්මාය. මේ සිහින් පිනි කැටි පාවී පාවී අවුත් සිනි`දු මල්තුහීන පොළෝපලස මත පිපෙන කාලයයි. ඒ පොළෝ තලය මත ඔද්දල් වූ ආදරණිය බැ`දීම් නැවත නැවත මිනිස් හද සන්තානයේ ලැගුම්ගෙන සැමට පේ‍්‍රමය පතුරුවන සෙනෙහසේ වස්සානයයි. කොළඹ අලූත් කැලණි පාලමෙන් එගොඩ වූ කල ජාඇල, ක`දාන, රාගම, මීගමුව, හලාවත තෙක්ම දෙසැම්බරයේ දිලිසෙන පේ‍්‍රමනීය නත්තල් සිසිල හමා යයි.

හලාවත වියළි අහසට යටින් පේ‍්‍රමයෙන් තෙත් වූ මහා හදවතක් මව් සෙනේ බෙදමින් සිටින්නීය. එය මහා අපුරු සෙනෙහසකි. බිළිෙ`දකු මව්තුරුලේ සුවෙන් නිදන සුව`දවත් උණුහුම් සෙනෙහස ඇය පොදිබැ`දගෙන මහා පරම්පරාවකට ඒ ආදරය බෙදාදෙමින් සිටින්නීය. හලාවත අලූත්වත්ත පාර 74/8 දරණ නිවස මීට වසර 30කට පෙර කොලූ ගැටවුන්ගෙන් පිරී ඉතිරී තිබුණි. උ`දුවප් සීතලේ නත්තල් එන්නට කලින් මේ නිවස පුරාම සෙනෙහසේ ආලෝකයෙන් දීප්තිමත්ව අම්මා කෙනෙක් තම දරුවන් පස්දෙනෙකු සම`ග තවත් දරුවන් හත්දෙනෙකු ඇකයේ හොවා නහවා පේ‍්‍රමයෙන් කවා පොවා උස්මහත් කරන්නීය.

නෙළුම් පෙරේරා, ඉෂානි පෙරේරා, නුවන් පෙරේරා, චන්න පෙරේරා සහෝදර බැම්මේ වැඩිමහල් පුරුක නලින් පෙරේරා නම් වූ රටක් ආදරය කරන, ලොවක් ජයගත් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකත්වයයි. ද`ගකාර නලින් වට කරගත් තවත් හත්දෙනෙකුගෙන් යුත් සහෝදර සගයින් හත් දෙනෙකි, මේ කොලූ ?නම සෙනෙහසින් වටකර ගත් ඒ මහා සෙනෙහෙබර අම්මා මිරියන් අසුන්තා නානයක්කාර නැතහොත් මිරියන් අසුන්තා පෙරේරාය. ඇය නලින් පෙරේරාගේ ස්නේහය උතුරන අම්මාය. මේරියන්ස් නම් වූ ලොව ජයගත් සංගීත කණ්ඩායමේ සියල්ලන් පසුපස සිටි වීර්යවන්ත ගැහැණියය. මේ සියල්ලෝම ඇයට අම්මා යැයි කීහ.

මේ ලියවෙන්නේ නලින් පෙරේරා නමැති ශ‍්‍රී ලාංකේය සංගීත ක්ෂේත‍්‍රය නොමැකෙනා ම`ග සලකුණු තැබූවකුගේ පෙකණි වැලේ කතාවම පමණක් නොව ඒ මහා සංගීත පරම්පරාව බිහිකිරීම වෙනුවෙන් ජීවිතයම කැපකළ අම්මාගේ කතාවයි.

හලාවත ඇය ආදරය දිනුවේ මිරියන් නමිනි… ඇය කාටත් කුළුපගය, සෙනෙහෙබරය, මිත‍්‍රශීලිය. පුතාට මොනවද මගෙන් දැනගන්න ඕන…මගේ ප‍්‍රශ්නයට පෙර ඇගෙන් ප‍්‍රශ්නයකි… හැමදේම…. අම්මා ගැන.. නලින් පෙරේරාගේ අම්මා ගැන, ඒක නම් දවස් ගාණක් කියන්න පුළුවන් කතාවක් මං බොහොම කෙටි කරලා කියන්නම්කො…” ඒ දෑස තුළ ඇත්තේ නිරහංකාර සතුටකි.. ඒ සතුට තත්ත්පරයක් තත්ත්පරයක් පාසා ඇගේ මුවෙහි ඇෙ`ද්. පියකරුය, පැහැපත්ය, ඒ හදවතේ පිරි සෙනෙහසේ කැඩපතයි.

”කතා කරන්න කලින් අපි රස්නේ මැකෙන්නත් එක්ක මොනවා හරි බොමු… ඇය හෙමින් කුස්සිය දෙසට පා නගද්දී සිහින් සිනහවක් මුවෙහි රදවාගත් මේ ආදරණිය මව් නම් නම් වූ ස`ද රැුදී ලෝකේ කිරුළු පලන් හිරු ඇවිදින් සාලයෙහි වූ හාන්සි පුටුවේ ඉද ගත්තේ තම පුතුන් පිළිබඳව මෙන්ම ඒ පුතුන් තැනු සෙනෙහෙවන්ත බිරිදකගේ නිහතමානී ආඩම්බරය හදවතෙහි රුවාගෙනය. ඒ ක‍්‍රිස්ටෝප පෙරේරාය. නලින් පෙරේරාගේ පියාණන් ඔහුය.

අම්මා ආවාය. තාත්තයි, අම්මයි ගැන මුලින්ම දැනගන්න ආසයි.. ”ආහ් මේ ඉන්නේ මගේ පෝය කුමාරයා… අපි බොහොම සතුටින් ඉන්නේ පුතේ. අපි එකතු කළේ එකමුතුකමයි, සතුටයි විතරමයි. ඉතින් සැහැල්ලූවෙන් සතුටින් ඉන්නවා… ඒ දවස්වල මෙයා පැලියගොඩ තමයි වැඩ කළේ. පෝයට තමයි ගෙදර එන්නේ අපේ ගෙදර වටේටම ඉන්නේ නෑදෑයෝ.. මෙයා එන දවසට ඔය හැමෝම එනවා.. පෝය දවසට එන නිසා තමයි ඔය නම අපේ මාමා දැම්මේ.. මම අපේ ගෙදර දෙවැනිය මට වැඩිමල් අයියා හිටියා, මම තමයි ගැහැනු වැඩිමලා.. මගේ මල්ලිලත් මට කතා කරන්නේ අම්මා කියලා… අද වගේ නෙමෙයි ඒ කාලේ… හැම පවුලකම දරුවෝ පස් හය දෙනෙක් ඉන්නවනේ. අපේ පවුලේත් අට දෙනෙක් ඉන්නවා. මට පස්සේ තව හය දෙනෙක්. මම පවුලේ ලොකු අක්කනේ. මං පුංචි කාලේ ඉ`දලම පවුලේ බර කියන එක ගොඩාක් හිතට දැනුණා. මං මේ සේරටම හරිම ආදරෙයි. මගේ පොඩිම මල්ලි ඉපදුණාට පස්සේ අම්මට ඔපරේෂන් එකක් කරන්න වුණා.. එතකොට අක්කා වුණු මට මේ සේරටම අම්මා කෙනෙක් විදිහට ආදරෙන් සලකන්න බලාගන්න ඕන කියන දේ දැනුණා… මං බැ`දීම්වලට හරි ආදරෙයි… අපි සේරම එකටම ඉන්නෝන කියලා තමයි මං හිතන්නේ. ඉතින් ඉස්කොලේ යන කාලේ තමයි ඒ. මං එච්චර ඔය ඉස්කෝලේ ගමනට කැමැත්තක් තිබුණේ නැහැ. අපේ තාත්තා තමයි කොන්වන්ට් එකේ පඩි පේ ෂීට් එක හදන්නේ. මට එන්න එන්න කියල පණිවිඩ එනවා මං යන්නේ නෑ… සමහර දාට බොරු ලෙඩ අරන් ගෙදර එනවා. තාත්තා නිසා කරත්තේ නග්ගල ගෙදරටම මාව එවනවා. ඉගෙනීමට වඩා ගෙදර අය බලාගෙන මල් වවන්න, ඔය එක එක විසිතුරු වැඩ කරන තමයි මගේ හිත. මම හරි වසයි ඒ දවස්වල එ කියන්නේ මං කියන විදිහට පිළිවෙලට ඉන්න ඕන. නැත්නම් ඉතින්…

මේ මවුන්ගේ සෙනෙහස හැරදමා මේ නිවසින් පිටවන්නට තරම් අපටද සිතක් නැත ඒ සෙහෙහසට අපද ලොබ නැතුව ලොබ කම් කරන්නේ ඇය එතරම්ම සරල සුගම මව් සෙනෙහසක් සියල්ලන්ටම බෙදන්නිය නිසාය . මේ අම්මාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: