නවක නිලි කවිෂා අනතුරකින් මරුට

October 16, 2016 | 11:50 am    0   1297

නවක නිලි කවිෂා අනතුරකින් මරුට

නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී ඊයේ රාත්‍රී හදිසි රිය අනතුරකින් මිය ගොස් තිබේ. සිය මෝටර් රථයෙන් නුගේගොඩ ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ජුබිලි කණුව හන්දියේදී ඇය පැදවූ මෝටර් රිය අනතුරකට ලක්වී ඇති අතර එහිදී ඇතිවූ බරපතල තුවාල සහිතව ඇයව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පසු ජිවිතක්ෂයට පත්ව ඇත.

මාතලේ ගම්පළාත කරගෙන එහි සිට කොළඹට පැමිණි නවක නිළියකවූ කවීෂා ටෙලි නාට්‍ය කිහිපයක රගපා ඇත. ඇය වසර කිහිපයක් තිස්සේම ඇගේ උපන්දිනය කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත්ව සාදයකින් සමරන්නියක් වන අතර කලාකරුවන් රැසක් සමග පසුගියදා ද ඇය තම උපන්දින සාදය පැවැත්විය.

සමුගත් කවීෂා අයේෂානී ගයමින් රඟපාන ලද ‘ඔබ නෑවිත් ඉන්න එපා‘ ගීතය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: