නව බදු ප්‍රතිපත්තියක් ලගදීම..

June 19, 2017 | 6:35 pm    0   175

නව බදු ප්‍රතිපත්තියක් ලගදීම..

By Editor

රට තුල පවතින ව්‍යාපාර වලට ස්ථාවරත්වයක් ලබාදීමේ අරමුණින් නව බදු ප්‍රතිපත්තියක් හදුන්වාදීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඔහු මේ අදහස ප්‍රකාශ කලේ අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මේ සඳහා වන පනත් කෙටුම්පතක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දැනට පනවා ඇති ඇතැම් බදු වර්ග ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: