නව යුද හමුදාපතිවරයා පත්වේ (ඡයාරූප සහිතයි)

July 4, 2017 | 6:57 pm    0   192

නව යුද හමුදාපතිවරයා පත්වේ (ඡයාරූප සහිතයි)

ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා නව යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (04) දිවුරුම් දෙන ලදී.

ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණු එම නිල උළෙලේ ඡයාරූප කිහිපයක් පහතින් දැක්වේ.

 

ඉරිදා ඇපල් පුවත්පත විසින් ක්‍රියාත්මක කල විශේෂ ව්‍යාපෘතියක් වන “යාළු තෝලන්” වැඩසටහන පලාලි ප්‍රධාන ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්වුනේ එවකට යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවේ ඡයාරූප කිහිපයක් ද පහතින් දැක්වේ.

නව හමුදාපතිවරයාට ඉරිදා ඇපල් පුවත්පතේ උණුසුම් සුබපැතුම් !

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: