“නාඩා” නිසා උතුර කැළඹෙයි

December 1, 2016 | 1:23 pm    0   666

“නාඩා” නිසා උතුර කැළඹෙයි

යාපනය කන්කසන්තුරෙයි මුහුදු සීමාවට කිලෝමීටර් 200ක් පමණ ඊසාන දෙසින් පවතින “නාඩා” නම් සුළි කුනාටුව නිසා සමස්ත උතුරු පලාතට දැඩි බලපෑමක් එල්ල ඇති අතර එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන රටාව සම්පුර්ණයෙන්ම අක්‍රමවත් වී ඇත.

උතුරු පළාතේ බොහෝ ප්‍රදේශ වලට ඊයේ(30) රාත්‍රියේ සිට තද වැසි ඇතිවී තිබුණු අතර යාපනය දිස්ත්‍රික්කයට මින් පෙර සිදු නොවූ පරිදි දැඩි සීතල කාලගුණ තත්වයක්ද ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: