නාමල් රාජපක්ෂ ශරීර ඇප මත මුදා හැරේ

June 28, 2017 | 11:44 am    0   100

නාමල් රාජපක්ෂ ශරීර ඇප මත මුදා හැරේ

කොළඹ මහාධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.

ඒ රුපියල් මිලියන 30 ක මුදලක් යුතු ලෙස යුතු ලෙස ඉපයූ බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා 11 ක් පිලිබඳ පවරා තිබු නඩුවක් අද (28) විභාගයට ගැනීමෙන් අනතුරුවය. නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවට අදාල විත්තිකරුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු අද මෙම නඩුවට පැමිණ නොසිටි අතර, නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමගම ද මෙම නඩුවේ විත්තිකරුවෙකු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: