නායයාමකින් 48 දෙනෙකුගේ ජීවිත අහිමිවෙයි

March 13, 2017 | 4:30 pm    0   395

නායයාමකින් 48 දෙනෙකුගේ ජීවිත අහිමිවෙයි

පුගලයින් 48 දෙනෙකුගෙ ජීවිත අහිමි කරමින් කරමින් ඉතියෝපියාවේ අගනුවර පිහිටි කසල කන්දක නායයාමක් ඇතිවී තිබෙනවා. තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ. ප‍්‍රදේශවාසීන් පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 150කට වැඩි පිරිසක් එම ප‍්‍රදේශයේ සිටි බවයි.

කසල කන්ද ආසන්නයේ පැල්පත් නිවාස රැසක් තිබූ බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: