නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහි පැමිණිල්ලක්

March 24, 2017 | 9:00 am    0   374

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහි පැමිණිල්ලක්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇත.

“පසුගිය 2015 මාර්තු මස ශ්‍රී ලංකාවේ සිදු වන අපරාධ වැළැක්වීමට කියා ෆුල් ෆේස් හිස්වැසුම් තහනමක් ක්‍රියාත්මක කිරීමට ඔබ ආයතනය හෝ දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය. ලොව මාෆියාව හා ත්‍රස්තවාදී තර්ජන තිබෙන රටවල පවා ෆුල් ෆේස් තහනම් කොට නොමැතිව තිබෙන යුගයක, අප රටේ වග කිවයුතු ආයතනයක් ලෙස පොලිසිය  ගත් ඒ අතීසාරයට අමුඩ ගසනා තීරණයට සමස්ත ජනතාවගේ දැඩි විරෝධය එල්ල වුණි. එපමණක් නොව එකල මාධ්‍ය ප්‍රකාශව ක්‍රියා කෙරූ අජිත් රෝහණ මහතා ‘ෆුල් ෆේස්’ පළදින අය හොරුන් හා කොල්ලකරුවන් බවට ප්‍රකාශ කරමින් මහජනතාව ඉදිරියේ ඔබ ආයතනය විහිළුවක් බවට පත් කළේය.” යනුවෙන් සඳහන් කරමින් එම ලිපිය ආරම්භ කර ඇත.

එම ලිපිය පහතින්,

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහි පැමිණිල්ලක්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහි පැමිණිල්ලක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: