නොගැලපෙන කුටි දෙකක් තිරසර ලංකා ප්‍රදර්ශනයෙන් ඉවතට.

April 2, 2017 | 12:04 pm    0   270

නොගැලපෙන කුටි දෙකක් තිරසර ලංකා ප්‍රදර්ශනයෙන් ඉවතට.

‘තිරසර ලංකා ජාතික මංගල්‍යය’ ප්‍රදර්ශනයේ තේමාවට අදාල නොවන අයුරින් කටයුතු කළ වෙළඳ ප්‍රදර්ශන කුටි දෙකක් එහි දෙවන දිනයේදීම (01) ප්‍රදර්ශන භූමියෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා. ඒ වැඩසටහන සංවිධානය කරනු ලබන උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ (SEMA) තීරණයකට අනුවයි.

කොමර්ෂල් පොහොර අලෙවිකුටිය සහ තවත් ප්‍රදර්ශන කුටියක් මෙලෙස ඉවත් කර අති බවයි ආරංචිමාර්ග පවසන්නේ. ‘තිරසර ලංකා ජාතික මංගල්‍යය’ අධ්‍යාපනික, වෙළඳ ප්‍රදර්ශනය අද (03) සහ හෙට (04) යන දෙදින පුරා, උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 තෙක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: