පවුලක්ම ගන්ද‍ර මුහුදු රළකට හසුව ගසා ගෙන ගොස් දැරියක් දියේ ගිලී මියයයි

April 17, 2017 | 8:00 am    0   215

පවුලක්ම ගන්ද‍ර මුහුදු රළකට හසුව ගසා ගෙන ගොස් දැරියක් දියේ ගිලී මියයයි

නුගේගොඩ ගංගොඩවිල පවුලක්ම ගන්දර නූනවැල්ල මුහුදු රළකට හසුව ගසා ගෙන ගොස් දැරියක් දියේ ගිලී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල පදිංචිව සිටි එකොළොස් හැවිරිදි දැරියකි.

මෙම පිරිස සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගන්දර ඥාති නිවසකට පැමිණි අවස්ථාවේ සිරි නැරඹීම සඳහා ඇය සිය පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරළට ගොස් ඇති අතර මෙම

දැරිය සමග ඇයගේ දෙමාපියන් ද රළ පහරට හසුව ගසා ගෙන ගොස් ඇති නමුත් ඔවුන් දිවි බේරාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: