පාතාලය හා STF අතර ගැටුමක්.. එක් අයෙක් මරුට

October 23, 2017 | 3:23 pm    0   131

පාතාලය හා STF අතර ගැටුමක්.. එක් අයෙක් මරුට

හේන්පිටගෙදර ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ පිරිසක් හා විශේෂ කාර්ය බලකාය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා..
සැකකරුවන් විසින් පොලීසිය වෙත වෙඩිතබා ඇත.අනතුරුව STF නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී එක් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු දිවුලපිටිය රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇත.
එම ස්ථානයෙදී සැකකරුවන්ගේ වෑන් රථයක් හා සැකකරුවන් 7 දෙනෙකු STF නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී පිස්තෝල 2 ක් , අත් බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: