පාසල් ආපන ශාලාවේ කසිප්පු පෙරළා

March 13, 2017 | 9:19 am    0   687

පාසල් ආපන ශාලාවේ කසිප්පු පෙරළා

හිඟුරක්ගොඩ ප්‍රධාන පෙලේ පාසලක ආපනශාලාව තුළ කසිප්පු පෙරු බව කියන ආපනශාලා භාරකරු සැකපිට  අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීහු පවසති. කසිප්පු පෙරීමට යොදාගන්නා උපකරණ සමග බැරලයක් ද සුරාබදු නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.

කලක පටන්, පාසල නොමැති දිනවල, මෙම කසිප්පු පෙරීම කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වැටලීම කළ නිලධාරිහු පවසති. සැකකරු ද එම පාසලේ ම ආදි සිසුවක බව ද දැනගන්නට ඇත.

 

– ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: