පි‍්‍රයංකාට ටෙලි සම්මානයක්

January 27, 2017 | 9:40 am    0   612

පි‍්‍රයංකාට ටෙලි සම්මානයක්

පසුගියදා පැවති People’s Choice Award 2017 සම්මාන උලෙළේදී හොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාට වසරේ හොඳම රූපවාහිනී ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන දිනාගැනීමට හැකි විය.

ඒ ඇය මේ දිනවල රංගනයෙන් දායක වන ‘Quantico ටෙලිනාට්‍ය තුළ ඉදිරිපත් කරන රංගනය උදෙසායි.

ප්‍රියයංකාට ජාත්‍යන්තර සම්මානයක් හිමිවූ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඊට පෙර ඇයට ගායිකාවක් ලෙස ‘බිල්බෝර්ඩ්’ සම්මානයක් හිමිව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: