පුජා නිළිකමට සමු දෙන්න තීරණය කරලා

February 26, 2017 | 8:47 am    0   676

පුජා නිළිකමට සමු දෙන්න තීරණය කරලා

ලංකාවේ ඉපදිලා ඉන්දියාවෙන් නමක් හදාගෙන ආයෙමත් ලංකාවට ඇවිත් නිළියක් හැටියට ශිල්ප දක්වපු පුජා උමාශංකර් පහුගිය දා විවාහ වුණා. මේක පුජාට ආදරේ කරන අයට අලුත් ආරංචියක් නෙමෙයි.

මේ දවස් වල සරිගම චිත්‍රපටිය තුලින් බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයට පන පොවන පුජා අපේ රටේ හැමෝම ආදරේ කරන නිලියක්. කොහොමවුණත් මේ දින වල පුජාගේ විවාහයේ රසමසු තැන් කතා වෙනවා වගේම මේ සොඳුරු නිළියගේ කලා කටයුතු පිලිබඳ හොයා බලන්නත් බොහෝ දෙනා උනන්දු වෙනවා.

ඉතින් පුජා කියනවලු විවාහ වුන නිසා ටික කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා විවාහ ජිවිතයට මුල් තැන දීලා නිදහසේ ඉන්න තීරණය කළා කියලා. ඉතින් පවුල් ජීවිතය නිසා ටික කාලයක් නිහඬව ඉන්න පුජා ආයෙමත් හොඳ නිර්මාණයකින් අපිට දකින්න ලැබේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: