පුද්ගලික බැංකුවක් කොල්ලකෑමේදී ආරක්ෂකයෙකු මරුට

August 10, 2017 | 3:48 pm    0   612

පුද්ගලික බැංකුවක් කොල්ලකෑමේදී ආරක්ෂකයෙකු මරුට

අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගනුදෙනුකුවන් මුවාවෙන් මෙම කොල්ලකරුවන් බැංකුවට ඇතුළුවී ඇති බව සඳහන් වේ.

කොල්ලකරුවන් බැංකුවේ මුදල් කොල්ල කා පලායෑමට තැත් කළ අවස්ථාවේ එය වැළැක්වීමට ආරක්ෂක නිලධාරීන් උත්සහ කර ඇති අතර එහිදි ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා සැකකරුවන් පළාගොස් තිබේ.

මේ පිලිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: