පුරාවිද්‍යාවටත් ක්ෂණික දුරකථන අංකයක්

August 17, 2017 | 11:03 am    0   148

පුරාවිද්‍යාවටත් ක්ෂණික දුරකථන අංකයක්

පුරාවස්තු සංහාර ඇතුළු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පවතින ගැටලු ඉක්මනින් පැවසීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හදුන්වාදීමට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත.

ඇමතිවරයා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් කොළඹට කැඳවා ඊයේ (16) පැවති සාකච්චාවකදී මේ බව දැනුම්දී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තව අධ්‍යාපන ඇමතිවරයා යටතේ ඇති බැවින් ඒ මහතා මෙම තීරණය ගෙන ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: