පුරෝගාමී ජූරි සභිකාවගේ මළසිරුර හඩ්සන් නදිය අසබඩ

April 14, 2017 | 2:00 pm    0   204

පුරෝගාමී ජූරි සභිකාවගේ මළසිරුර හඩ්සන් නදිය අසබඩ

ඇමරිකා එක්සත් ජනපද මහාධිකරණයේ ප්‍රථම කළු ජාතික නීතිඥවරියක වූ ශීලා ඇබ්ඩස් සලාම්ගේ මළසිරුර හඩ්සන් නදිය අසබඩ තිබී සොයා ගත් බව ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ සහ ‘ටයිම්ස්’ සඟරාව වාර්තා කළ අතර නියෝක් ඇතුළු ඇමරිකාවේ මේ වන විට ආන්දෝලනයක් ඇති වෙමින් තිබෙන බවද පැවසේ.

ඇය අතුරුදහන් වී ඇති බවට වාර්තා වීමෙන් අනතුරුව පසුගියදා(12) ඇයගේ මළසිරුර සොයා ගත් බව පොලිසිය පවසයි.

මළසිරුරේ පැහැදිලිව පෙනෙන විශේෂ ලක්ෂණ නොමැති බව පොලිසිය පවසන අතර වෛද්‍ය පර්යේෂකයෝඅ ඇගේ මරණය ගැන හෝඩුවාවක් සොයා ගැනීමට මළසිරුර පරීක්ෂා කිරීමට සූදානම් වී සිටිති.

ඇමරිකාවේ ප්‍රජාත්න්ත්‍රවාදී ජනරජයේ මහාධිකරණ නීතිඥවරියක වූ ඇබ්ඩාස් සලාම් ඇමරිකාවේ පුරෝගාමී ජූරි සභිකවරිය වශයෙන්ද හැඳින්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: