පුවත්


නැවුම් පුවත්

සුසීගේ රත්තරං අම්මා
Uncategorized

සුසීගේ රත්තරං අම්මා

ඝණ වනාන්තරයක ගාම්භීරකම තවත් වැඩි වෙන්නේ, ඒ වනාන්තරේ ආඩම්බරකමට අහසේ වලාකුළු පසාරු කරලා ඉහළට ඇඳුණු නොසෙල්වී ඉන්න මහ රූස්ස ගස්වලින්. කතාවක් තියෙනවා ඒ වගේ මහ ගස් යට පොඩි ගස් සරුවට හැදෙන්නේ නෑ කියලා. මහ ගස් ගැන හැමෝම කතා කළාට ඒ ගස් “මහ ගස්” කරපු මව් ගහ ගැන කට්ටිය කතා කරන්නේ හරිම අඩුවෙන්. ඒ ගහ අර […]

October 30, 2017 | 1:15 pm    0   259


පච්ච කෙටූ  තරුණයින් මහණ කරවන කවුද මේ තිත්තගල්ලේ අනන්දසිරි හාමුදුරුවෝ..
Uncategorized

පච්ච කෙටූ තරුණයින් මහණ කරවන කවුද මේ තිත්තගල්ලේ අනන්දසිරි හාමුදුරුවෝ..

හුස්මක් ගන්නවත් වෙලාවක් නැතිව මිනිස්සු හිනාවෙනවා. හිනාවෙන්නවත් වෙලාවක් නැතිව මිනිස්සු හඬා වැටෙනවා. මොකද්ද මේ ජීවිතේ? අපි, අපෙන්ම ප්‍රශ්න කරගන්නවා

October 30, 2017 | 12:03 pm    0   779


සූ, ප්‍රසන්න ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්
News

සූ, ප්‍රසන්න ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්

පසුගියදා හම්බන්තොටදී සිදුකල විරෝධතාවයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, මාධවේදී සූ බණ්ඩාර ඇතුළු 31 දෙනෙකු අද (30) යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ නොවැම්බර් 13 වැනි දින දක්වාය.

October 30, 2017 | 11:59 am    0   165


ePaper 2017-10-29
ePaper

ePaper 2017-10-29

“ඉරිදා ඇපල්” 2 කාණ්ඩය 3 වන කලාපය පිටු 48 කොටස් 3 

October 29, 2017 | 1:16 pm    0   493



ක්‍රීඩා | වීඩියෝ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු T 20 තරගය (සජීවීව)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු T 20 තරගය (සජීවීව)

October 26, 2017 | 9:42 pm    0   177


යාපනය හින්දු දේවාල වල බිලි පූජා තහනම්.  විනිසුරු ඉලංචේලියන් ඓතිහාසික තීන්දුවක් දෙයි..!
News

යාපනය හින්දු දේවාල වල බිලි පූජා තහනම්. විනිසුරු ඉලංචේලියන් ඓතිහාසික තීන්දුවක් දෙයි..!

හින්දු දේවස්තානවල සිදුකෙරෙන බිලි පූජා තහනම් කරමින් යාපනය මහාධිකරණය අද (24) නියෝගයක් ලබා දී ඇත. කවුනාවත්තේ නරසිම්මර් කෝවිලෙහි වාර්ෂිකව පැවැත්වෙන බිලි පූජා කර්මයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නඩු විභාගයක තීන්දුව ලබා දෙමින් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාරගර් ඉලංචේලියන් මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත. නඩුවේ තීන්නදුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මිනිසුන් […]

October 25, 2017 | 8:24 am    0   168


සයිටම් අවසන් තීරණයට ජනපති තව දින තුනක් ඉල්ලයි
News

සයිටම් අවසන් තීරණයට ජනපති තව දින තුනක් ඉල්ලයි

ආන්දෝලනාත්මක සයිටම් අර්බුදය සඳහා රජයේ අවසාන තීරණය අද දින දැනුම් දෙන බව රජය විසින් දැනුම් දෙන ලදි. නමුත් එම තීරණය අද දින දැනුම් නොදුන් අතර, ඒ සඳහා තව දින දෙකක් හෝ තුනක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කර ඇත.

October 23, 2017 | 5:03 pm    0   135


දුම්රියේ ගැටී ඉන්දියානු ක්‍රීඩකයෙකු මියයයි.
News

දුම්රියේ ගැටී ඉන්දියානු ක්‍රීඩකයෙකු මියයයි.

බම්බලපිටියේදී දුම්රියේ ගැටීමෙන් ඉන්දියානු ජාතික ක්‍රීඩකයෙකු මියයයි. මෙම ඉන්දියානු ජාතිකයා ලංකාවට පැමිණ ඇත්තේ ක්‍රීඩා තරගයකට සහභාගී වීම සදහා වන අතර එම තරගාවලිය කුමක්ද යන්න තවමත් අනාවරණය වී නැත. වසරින් වසර දුම්රිය අනතුරු ඉහල යන අතර 2016 දී පමණක් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම අතරතුරදී සිදුවූ අනතුරු ප්‍රමාණය 436 කි.ඉන් පුද්ගලයින් 180 දෙනෙකු මියගොස් ඇත.

October 23, 2017 | 4:51 pm    0   112


පාතාලය හා STF අතර ගැටුමක්.. එක් අයෙක් මරුට
News

පාතාලය හා STF අතර ගැටුමක්.. එක් අයෙක් මරුට

හේන්පිටගෙදර ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ පිරිසක් හා විශේෂ කාර්ය බලකාය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.. සැකකරුවන් විසින් පොලීසිය වෙත වෙඩිතබා ඇත.අනතුරුව STF නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී එක් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු දිවුලපිටිය රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇත. එම ස්ථානයෙදී සැකකරුවන්ගේ වෑන් රථයක් හා සැකකරුවන් 7 දෙනෙකු STF […]

October 23, 2017 | 3:23 pm    0   153


ජීවිතය අනූනවයෙන් බේරුණු රණවිරුවන් තිදෙනෙකු එකම දිනක විවාහ කරගන්නා යුවතියන් තිදෙනාගේ කතාව
විචිත්‍ර

ජීවිතය අනූනවයෙන් බේරුණු රණවිරුවන් තිදෙනෙකු එකම දිනක විවාහ කරගන්නා යුවතියන් තිදෙනාගේ කතාව

පෙරවදනක් ලියන්නට මම වචන ගළපමින් සිටිමි. එය කොහොම කොතනින් පටන්ගෙන අවසන් කරන්නදැයි මට සිතාගත නොහැකිය. ඇරත් එය පිටුවකින් ලියා අවසන් කරන්නට මට ලෝභ සිතෙයි. කොහොමටත් මේ ප්‍රේම කතාව මගේ හිත සින්නක්කරවම ලියාගෙන අවසන්.

October 23, 2017 | 1:17 pm    0   258


අයින් වෙනවනම් අයින් වෙන්න. හමුදාවෙන් පැනපු අයට චාන්ස් එකක්
News

අයින් වෙනවනම් අයින් වෙන්න. හමුදාවෙන් පැනපු අයට චාන්ස් එකක්

ජනාධිපතිතුමාගේ අනුමැතිය හා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, යුද්ධ හමුදා වීනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ඩී.කේ.ජි.ඩී. සිරිසේන, වැටුප් […]

October 23, 2017 | 12:45 pm    0   152


error: Content is protected !!