පෙබරවාරි 30 දිනයට, උසාවියට දින දාපු පොලිස් නිලධාරීන් දෙදෙනෙක්

March 3, 2017 | 11:35 am    0   415

පෙබරවාරි 30 දිනයට, උසාවියට දින දාපු පොලිස් නිලධාරීන් දෙදෙනෙක්

පොලිසිය ගැන මතක් කරාම හොද ආකල්ප වගේම නරක ආකල්පත් හිතට එනවනේ. ඒ සමහරක් පොලිස් නිලධාරීන් කරන වැඩ නිසා. සමහරක් කිවුවට ඉතාමත් නිහතමානී පොලිස් නිලධාරීන් නැතුවම නෙවෙයි. කොහොම වුණත් අපි පොලිසිය ගැන කතා කරන්න හිතුවේ මුහුණුපොතේ හුවමාරු වුණු ඡායාරූප කිහිපයක් නිසා.

ග්‍රෑන්ඩ්පාස් පැත්තේ පදිංචිවෙලා ඉන්න තරුණයෙකු බොරැල්ලේ ඉඳන් ත්‍රීවීල් එකක එමින් සිටියදී දෙමටගොඩ පොලිසියෙන් නතර කරලා තිබුණේ මාර්ග නීති උල්ලංඝනය කිරීමක් නිසා.

කොහොමහරි වරදට දඩකොලයක් දුන්නු පොලිස් නිලධාරීන් උසාවි දිනය විදිහට සඳහන් කරලා තිබුණේ පෙබරවාරි 30 වැනිදා.පෙබරවාරි මාසේ 28 ඉවර වෙද්දි 30 වැනිදා උසාවි යන්නේ කොහොමද..? යන ප්‍රශ්ණය තමයි මේ තරුණයට තිබුනේ..

එම දඩ කොලයේ ඡායාරූප පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: