පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩරයෙන් ඉගිල්ලුනු දේශපාලක සුරූපී දියණිය කවුද….?

December 13, 2016 | 1:10 pm    1   1087

පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩරයෙන් ඉගිල්ලුනු දේශපාලක සුරූපී දියණිය කවුද….?

කොළඹ නුවර මහා මාර්ගයේ පෙරේදා(11) දේශපාලකයෙකුගේ 20 හැවිරිදි රූමත් දියණියක් මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අනද නොතකා සිය ඩිෆෙන්ඩර් රථය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලීසිය ඇය පසුපස කිලෝමීටර් තුනක් ලුහු බඳිමින් ඇයව නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා.

ඉන්පසු ඇය ඩිෆෙන්ඩර් රථයෙන් බැස “මම අහවල් දේශපාලකයාගේ දියණිය” යැයි පොලීසියට පවසා තිබුනත් ඇයගේ රියදුරු බලපත්‍රය පොලීසිය සතු කරගෙන නඩු පවරා තිබෙනවා. එම ඩිෆෙන්ඩර් රථයේ තවත් රූමත් තරුණ කාන්තාවන් කිහිප දෙනෙක් සිටි බවට වාර්තා වෙනවා. මෙම වරදට හසුවූ රූමත් තරුණිය කාගේ දියණියදැයි තවමත් ප්‍රශ්නයක්.

One thought on "පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩරයෙන් ඉගිල්ලුනු දේශපාලක සුරූපී දියණිය කවුද….?"

  1. බේබි අයියා says:

    ලොහාන් රත්වත්තේ ගෙ ලොකු දුවලු……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: