පොලිස් නිලධාරීන් කපා දැමු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට, යාපනයේදී පැය24 ක හදිසි සෝදිසි මෙහෙයුමක්

August 10, 2017 | 10:27 am    0   280

පොලිස් නිලධාරීන් කපා දැමු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට, යාපනයේදී පැය24 ක හදිසි සෝදිසි මෙහෙයුමක්

පසුගිය දිනවලදී යාපනයේ කෝපායිවලදී  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කපා දමා පලාගිය සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරු වන චන්ද්‍රනාන්තන් රකිතරන් නමැත්තා ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට යාපනයේ පැවැත්වෙන පොලිස් මාධ්‍ය සාකච්චාවකදී මේ බව අනාවරණය කෙරිණි.

තවද අද රාත්‍රී 12 සිට හෙට රාත්‍රී 12 දක්වා යාපනය ප්‍රදේශය ආවරණය කරමින් විශේෂිත සෝදිසි මෙහෙයුමක් දියත් කරන බවද එහිදී අනාවරණය කෙරිණි.

එමගින් ‘ආවා’, LTTE සහ පාතාල සාමාජිකයින් සියලුදෙනා පිලිබඳ සෝදිසි කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: