බණ්ඩාරවෙලින් වෙන ලෝකෙකට ගිය කොල්ලෝ 7ක් පොලීසියෙන් අල්ලයි

December 16, 2016 | 1:30 am    0   706

බණ්ඩාරවෙලින් වෙන ලෝකෙකට ගිය කොල්ලෝ 7ක් පොලීසියෙන් අල්ලයි

මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවෙන් ශරීරගත කරගෙන සිටියදී තරුණයන් හත් දෙනෙකු බණ්ඩාරවෙල නගරයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් එම ඖෂධ ලබා ගත් බව ඔවුන් පොලීසියට පවසා තිබුනා.

මීට පෙරද එම මත් පෙති ලබා ගත් තරුණයක් දෙදෙනෙකුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් ලබා ගත් තොරතුරු අනුව පොලිස් නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබුනේ පෙරදා පස්වරුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: