“බදියුදීන් එක්ක රවී” සුබ අලුත් අවුරුද්දක්

April 11, 2017 | 2:00 pm    0   204

“බදියුදීන් එක්ක රවී” සුබ අලුත් අවුරුද්දක්

ඉදිරි උත්සව සමයේ දී වෙළෙඳපොළ භාණ්ඩ තත්ත්වය හා මිල පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදුයිදීන් සහ මුදල් ඇමති රවී කරුණානායක පිටකොටුව තොග වෙළෙඳසැල්හි නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිත බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශ වාර්තා පවසයි.

ජීවන වියදම් කමිටුවේ දී පසුගිය සතියේ එළැඹි තීරණයකට අනුව එම අමාත්‍යංශය මේ බව පවසයි.

පාරිභෝගික ජනතාවට සහන මිලට භාණ්ඩ පැකේජයක් ලබාදීමක්ද මේ සමග කෙරෙන බව එම අමාත්යංශය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: